Grade 8 - ICT

Assessment
•
chamali gunasena
•
Computers
•
8th Grade
•
6 plays
•
Medium
Student preview

10 questions
Show all answers
1.
MULTIPLE CHOICE
30 sec • 1 pt
සංඛ්‍යා පද්ධතියක අවශ්‍යතාවයක් නොවන්නේ
2.
MULTIPLE CHOICE
30 sec • 1 pt
ද්වීමය සංඛ්‍යා පද්ධතියක පාදක වටිනාකම වන්නේ
3.
MULTIPLE CHOICE
30 sec • 1 pt
සංඛ්‍යා පද්ධතියක් වඩාත් හොදින් ඉදිරිපත්වන ප්‍රකාශය
4.
MULTIPLE CHOICE
30 sec • 1 pt
ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ
5.
MULTIPLE CHOICE
30 sec • 1 pt
පරිගණක පද්ධතියක දත්ත නිරූපණය සදහා භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය වන්නේ
6.
MULTIPLE CHOICE
30 sec • 1 pt
2310 යන සංඛ්‍යාවට අදාල ද්වීමය අගය වන්නේ
7.
MULTIPLE CHOICE
30 sec • 1 pt
11012 යන ද්වීමය සංඛ්‍යාවෙන් ඉදිරිපත්වන දශමය අගය වන්නේ
8.
MULTIPLE CHOICE
30 sec • 1 pt
පරිගණකයේ ඉදිරිපත් වන දත්ත විවිධ ස්වරූපයෙන් පවතී.දත්ත පැවතිය හැකි ආකාරයක් නොවන්නේ
9.
MULTIPLE CHOICE
30 sec • 1 pt
පරිගණක පද්ධතියකට ඇතුළත් කරන දත්ත හා උපදෙස් තාවකාලිකව රදවා ගන්නා ඒකකය වන්නේ
10.
MULTIPLE CHOICE
30 sec • 1 pt
පරිගණකයට දත්ත ආදානය කිරීම සහ දත්ත ප්‍රතිදානය කිරීම යන කාර්යයන් දෙකටම භාවිතා කරන උපාංග ඇතුළත් පිළීතුර වන්නේ
Explore all questions with a free account
Find a similar activity
Create activity tailored to your needs using
MIcrosoft Excel

•
1st - 10th Grade
Grade 07 Quiz

•
1st - 8th Grade
Grade7

•
1st - 9th Grade
Quiz III - Introduction to Computer

•
1st Grade - University
Grade 8 IT

•
6th - 8th Grade
Storage Devices

•
KG - 11th Grade
Grade 8

•
8th Grade