E-Quiz 2021

Assessment
•
Ashan Abeywickrama
•
Other
•
University
•
12 plays
•
Hard
Student preview

25 questions
Show all answers
1.
MULTIPLE CHOICE
20 sec • 1 pt
01. Which of the following is not a primary color? (මේ අතරින් ප්‍රථමික වර්ණයක් නොවන්නේ කුමන වර්ණයද?)
2.
MULTIPLE CHOICE
20 sec • 1 pt
The Sun is a/an (සූර්යයා යනු?)
3.
MULTIPLE CHOICE
20 sec • 1 pt
What is the capital of Australia? (ඔස්ට්‍රේලියාවෙහි අගනුවර ලෙස හැදින්වෙන නගරය කුමක්ද?)
4.
MULTIPLE CHOICE
20 sec • 1 pt
01. What was the sport that Anuruddha Rathnayake qualified to participate in Beijing Olympics 2008? (2008දී පැවත්වු බිජීං ඔලිම්පික් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුරුද්ධ රත්නායක ඉදිරිපත් වු තරග ඉසව්ව කුමක්ද?)
5.
MULTIPLE CHOICE
30 sec • 1 pt
01. When 10 added to an unknown number and divided by 3, the answer is 10. What is that unknown number? (යම් සංඛ්‍යාවකට 10ක් එකතු කර 3 න් බෙදු විට ලැබෙන අගය 10 ක් නම්. එම සංඛ්‍යාව කුමක්ද?)
6.
MULTIPLE CHOICE
20 sec • 1 pt
01. In which country the Sputnik –V vaccine is manufacturing? ( ස්පුට්නික් - V එන්නත නිශ්පාදනය කරනු ලබන රට වන්නේ?)
7.
MULTIPLE CHOICE
20 sec • 1 pt
01. Which of the following is a liquid metal? (මේ අතරින් ද්‍රව මුලද්‍රවයක් වන්නේ කුමක්ද?)
8.
MULTIPLE CHOICE
20 sec • 1 pt
01. Who was the first Sri Lankan cricketer that has taken hat-trick in t-20 cricket format? (T-20 තරගයකදි කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පලමු ශ්‍රි ලාංකික ක්‍රීකට් ක්‍රිඩකයා කවුද?)
9.
MULTIPLE CHOICE
20 sec • 1 pt
What is the name of first freedom fight against English Imperialism headed by Keppetipola? (ඉංග්‍රිසි පාලනයට එරෙහිව කැප්පෙටිපොල විසින් මෙහෙය වු පලමු නිදහස් සටන කුමක්ද?)
10.
MULTIPLE CHOICE
30 sec • 1 pt
01. What would be the sum of all even numbers from 01 to 10? (1 සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා එකතු කර විට ලැබෙන අගය කීයද?)
Explore all questions with a free account
Find a similar activity
Create activity tailored to your needs using
SINGER E-QUIZ - 2021 - Final

•
KG - Professional Dev...
Natureza 2021

•
University
Inter School Quiz (Sinhala Medium) Paper 03

•
University
Ladder Quiz'21

•
KG - University
Phronesis Mind Inter Departmental Quiz Competition (C_03)

•
University
Inter School Quiz (Sinhala Medium) Paper 05

•
University
SINGER E-QUIZ 2021

•
KG - Professional Dev...
Phronesis Mind Inter Departmental Quiz Competition (C_04)

•
University