No student devices needed. Know more
25 questions
දුවන නඩාව නිර්මාණය කරණු ලැබූයේ කවුරුන්ද?
ජෝන් කේ
ජේම්ස් හාර්ග්රීවුස්
රිචඩ් ආර්ක් රයිට්
සැමුවෙල් ක්‍රොම්ප්ටන්
ජෙනි යන්ත්‍රය නිපදවන ලද්දේ
හෙන් රි බෙසමර්
විලියම් සීමන්ස්
ජේම්ස් හාර්ග්රීවුස්
ඒබ්‍රහම් ඩ්ර්බි
ජල රාමුව නිපදවන ලද්දේ කවුරුන් ද?
රොබට් පූල්ටන්
එඩ්මන්ඩ් කාර්ට් රයිට්
සැමුවෙල් ක්‍රොම්ප්ටන්
රිචඩ් ආර්ක් රයිට්
මියුල් යන්ත්‍රය කාගේ නිර්මාණයක්ද?
රොබට් පූල්ටන්
එඩ්මන්ඩ් කාර්ට් රයිට්
සැමුවෙල් ක්‍රොම්ප්ටන්
රිචඩ් ආර්ක් රයිට්
වාෂ්ප බලයෙන් ක්‍රියාකාරීවන මියුල් යන්ත්‍රය නිපදවන ලද්දේ කවුරුන්ද?
රොබට් පූල්ටන්
එඩ්මන්ඩ් කාර්ට් රයිට්
සැමුවෙල් ක්‍රොම්ප්ටන්
රිචඩ් ආර්ක් රයිට්
ගල් අගුරු යොදා යපස් උණු කිරීම ආරම්භ කරනු ලද්දේ කවුරුන්ද?
හෙන් රි කෝට්
ඒබ්‍රහම් ඩ්ර්බි
හෙන් රි බෙසමර්
විලියම් සීමන්ස්
රෝලර් යන්ත්‍රය කාගේ නිර්මාණයක්ද?
හෙන් රි කෝට්
ඒබ්‍රහම් ඩ්ර්බි
හෙන් රි බෙසමර්
විලියම් සීමන්ස්
යපස් උණු කිරීම සදහා උදුන් ක්‍රමය සොයාගනු ලැබූයේ කවුරුන්ද?
හෙන් රි කෝට්
ඒබ්‍රහම් ඩ්ර්බි
හෙන් රි බෙසමර්
විලියම් සීමන්ස්
යපස් උණු කිරීම සදහා විදුලි උදුන නිර්මාණය කලේ කවුරුන්ද?
හෙන් රි කෝට්
ඒබ්‍රහම් ඩ්ර්බි
හෙන් රි බෙසමර්
විලියම් සීමන්ස්
මුල් වරට වාෂ්ප එන්ජිම සොයාගනු ලද්දේ කවුරුද?
තෝමස් නිව්කොමන්
සමුවෙල් මෝස්
රයිට් සහෝදරයෝ
හෙන් රි බෙල්
විධිමත් වාෂ්ප එන්ජිම සාදන ලද්දේ කවුරුන්ද?
ජෝන් මැකඩම්
රොබට් පූල්ටන්
ජේම්ස් වොට්
ජෝර්ජ් ස්ටීවන්ස්
ආරක්ෂක ලාම්පුව නිර්මාණය කරනූ ලැබූයේ කවුරුන්ද?
හෙන් රි බෙල්
හම්ටි ඩේව්
ඩෙම්ලර්
ජෝන් රොටල
මහා මාර්ග තැනීම සදහා මැකඩම් ක්‍රමය හදුන්වා දෙන ලද්දේ කවුරුන්ද?
සැමුවෙල් ක්‍රොම්ප්ටන්
රොබට් පූල්ටන්
ජෝන් රොටල
ජෝන් මැකඩම්
වාෂ්ප බල දුම් රිය එන්ජිම නිපද වූයේ
ජේම්ස් වොට්
හම්ටි ඩේව්
ජෝර්ජ් ස්ටීවන්ස්
ගුග්ලි මාර්කෝනි
දුම් බෝට්ටුව නිර්මාණය කරණු ලැබූයේ කවුරුන්ද?
ජේම්ස් වොට්
සමුවෙල් මෝස්
ඇල්ව්ක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
රොබට් පූල්ටන්
දුම් නැව නිර්මාණය කරන ලද්දේ කවුරුන්ද?
සමුවෙල් මෝස්
රයිට් සහෝදරයෝ
හෙන් රි බෙල්
ඩෙම්ලර්
මෝටර් රථය නිපදවන ලද්දේ කවුරුන්ද?
සමුවෙල් මෝස්
රයිට් සහෝදරයෝ
හෙන් රි බෙල්
ඩෙම්ලර්
ගුවන් යානය නිපදවන ලද්දේ ?
සමුවෙල් මෝස්
රයිට් සහෝදරයෝ
හෙන් රි බෙල්
ඩෙම්ලර්
විදුලි පණිවිඩ ක්‍රමය සොයා ගන්නා ලද්දේ කවුරුන්ද?
සමුවෙල් මෝස්
රයිට් සහෝදරයෝ
හෙන් රි බෙල්
ඩෙම්ලර්
දුරකථනය සොයා ගත්තේ කවුරුන්ද?
ඩෙම්ලර්
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
හෙන් රි බෙල්
රොබට් බැක්වෙල්
රූපවාහිනිය කාගේ නිර්මාණයක්ද?
ජෝන් රොටල්
රොබට් බැක්වෙල්
ජෝන් ලොගී බෙයාර්ඩ්
ගුග්ලි මාර්කෝනි
ගුවන් විදුලිය සොයාගන්නා ලද්දේ කවුරුන්ද?
ජෝන් රොටල්
රොබට් බැක්වෙල්
ජෝන් ලොගී බෙයාර්ඩ්
ගුග්ලි මාර්කෝනි
අශ්වයින් බදිනලද නගුල් වලින් පේලියට වැපිරීමේ ක්‍රමය හදුන්වා දෙන ලද්දේ ?
ජෝන් රොටල්
රොබට් බැක්වෙල්
ජෝන් ලොගී බෙයාර්ඩ්
ගුග්ලි මාර්කෝනි
බැටලු අභිජනන ක්‍රම ආශ්රිත නව ක්‍රම සොයා ගැනීම සිදුකරණු ලද්දේ කවුරුන්ද ?
ජෝන් රොටල්
රොබට් බැක්වෙල්
ජෝන් ලොගී බෙයාර්ඩ්
ගුග්ලි මාර්කෝනි
ගුවානෝ පොහොර සොයාගැනීම සිදුවූයේ,
බ්‍රිතාන්‍යයේ
අප්‍රිකාවේ
ඉන්දියාවේ
ඇෆ්ගනිස්තානයේ