No student devices needed. Know more
20 questions
බීම නිෂ්පාදන ව්‍යාපාරයේ උපකරණ අයත් නිෂ්පාදන සාධකය කුමක් ද?
1) භූමිය
2) ශ්‍රමය
3) ප්රාග්ධනය
4) ව්‍යවසායකත්වය
ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශවකරුවන් නොවන්නේ,
අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්,
අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, තරගකරුවන්
ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්, රජය
රජය , තරගකරුවන්, අයිතිකරුවන්, සැපයුම්කරුවන්
ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් බලවේගයක් නොවන්නේ මින් කුමක්ද? *
1) සේවකයන්
2) ගනුදෙනුකරුවන්
3) දේශපාලන පරිසරය
4) තරගකරුවන්
වෙළඳ ආයතනයක හෝ ව්‍යාපාරයකට පාලනය කළ නොහැකි සාධක ඇතුළත්වන පරිසරය නම් කරන්නේ, *
1) ආයතනික පරිසරය
2) බාහිර පරිසරය
3) අභ්‍යන්තර පරිසරය
4) මේ සියල්ල
ව්‍යාපාරික ස්ථානවල තම භාණ්ඩ මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට ‘‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’’ තීරණය කොට ඇත. මේ ප්රවෘත්ති කණ්ඩයෙන් අදහස් වන පරිසරාත්මක සාධකය වන්නේ, *
1) ගෝලීය පරිසරය
2) දේශපාලන පරිසරය
3) ආර්ථික පරිසරය
4) නෛතික පරිසරය
ජාත්‍යන්තර සබදතා සහ පොළි අනුපාතය වැනි සාධක අදාල වන්නේ කවර පරිසර සාධකයට ද, *
1) නෛතික පරිසරය
2) ආර්ථික පරිසරය
3) ගෝලිය පරිසරය
4) තාක්ෂණික පරිසරය
අනිකුත් සමාන ව්‍යාපාර හා සැසදීමේ දී නිලූෂිකාගේ ව්‍යාපාරය සාර්ථක වීමට බලපා ඇත්තේ ඇයගේ මුල්‍ය ශක්තිය බව පැවසිය හැකිය. නිලූෂිකාගේ මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපෑ හේතුව හැඳින්විය හැක්කේ, *
1) ශක්තියකි
2) අවස්ථාවකි
3) දුර්වලතාවයකි
4) තර්ජනයකි
ව්‍යාපාරයක පරිසරය අධ්‍යයනයෙන් ව්‍යාපාරයේ වර්ධනය සදහා යොදා ගතහැකි වන්නේ, *
1) ශක්තීන් හා දුර්වලතා
2) අවස්ථා හා ශක්තීන්
3) ශක්තීන් හා තර්ජන
4) අවස්ථා හා තර්ජන
අද ලෝකයම විශ්ව ගම්මානයක් යැයි කියනු ලැබේ. මින් අදහස් වන්නේ
1) ගමේ ඇති සියලූම දෑ විශ්වය පුරා බෙදා හැරීමයි
2) පරිගණකය සොයාගැනීම නිසා රටවල් අතර සම්බන්ධතාවය වැඩි විමයි.
3) පරිගණකය සොයාගැනීම නිසා රටවල් අතර සම්බන්ධතාවය වැඩි විමයි.
4) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා රටවල් අතර සමීප බවක් ඇති වීමයි.
පෙර පාසල් හා ළමයින් රැකබලා ගන්නා ස්ථාන සමාජයේ වැඩිපුර දැකිය හැක. ළමා ජනගහනය වැඩිවිමත් සමග ඇති වූ මෙම ප්‍රවණතාවය හඳුන්වන්නේ, *
1) ව්‍යාපාරවලට අවස්ථා ලෙසයි
2) ව්‍යාපාරවල ශක්තියක් ලෙසයි.
3) ව්‍යාපාරවල දුර්වලතාවයක් ලෙසයි.
4) ව්‍යාපාරවලට තර්ජනයක් ලෙසයි.
ව්‍යාපාර සංවිධාන විවිධ නිර්නායක මත වර්ග කර ඇත. ඒවා වන්නේ, *
අරමුණ, සේවක සංඛ්‍යාව, පරිමාණය
පරිමාණය, සේවක සංඛ්‍යාව, ප්රාග්ධනය
හිමිකාරීත්වය, පරිමාණය, ප්රාග්ධනය
හිමිකාරීත්වය, අරමුණ, පරිමාණය
ලාභ අරමුණු කර නොගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන ලෙස දැක්විය හැක්කේ, *
සංස්ථා හා සමුපකාර
සංස්ථා හා රාජ්‍ය සමාගම්
සංස්ථා හා සමිති සංවිධාන
සංස්ථා හා දෙපාර්තමේන්තු
පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර ඛණ්ඩය වන්නේ,
කේවල, පෞද්ගලික සමාගම්, හවුල්, සමූපකාර
කේවල, පෞද්ගලික සමාගම්, සමිති, දෙපාර්තමේන්තු
කේවල, පෞද්ගලික සමාගම්, සමිති, දෙපාර්තමේන්තු
කේවල, පෞද්ගලික සමාගම්, රාජ්‍ය සමාගම්, සමිති සංවිධාන
ව්‍යාපාර සංවිධාන පෞද්ගලික හා පොදු වශයෙන් වර්ගීකරණය කරනු ලබන පදනම වන්නේ, *
ව්‍යාපාරයේ අරමුණු අනුවය
හිමිකාරත්වය අනුවය
කළමනාකරණයට සහභාගී වන ආකාරය අනුවය.
ලාභලාභ බෙදාගන්නා කමය අනුවය
ඒකපුද්ගල ව්‍යාපාරයක දැකිය හැකි ලක්ෂණයකි. *
වගකීම සීමාසහිත වීම.
අයිතිකරුගේ වගකීම අසීමිත වීම.
නීතිමය පුද්ගලභාවයක් තිබීම.
අඛණ්ඩ පැවැත්මක් තිබීම
සාලින්ද දසනායක විසින් තම ව්‍යාපාරය ,සාලින්ද ස්ටෝර්ස්, නමින් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරය ලියාපදිංචිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. *
මෙම ව්‍යාපාරය සමාගම් පනත යටතේ ලියාපදිංචිය කළ යුතුය
මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ
මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ
මෙම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් නෛතික පුද්ගලභාවයක් ලැබේ
සංජීව දිසානායක සහ ධම්මික දිසානායක විසින් ‘‘ දිසානායක සහෝදරයෝ’’ නමින් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මෙම ව්‍යාපාරය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශ තෝරන්න. *
මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවය ලැබේ.
මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ
මෙය කේවල ස්වාමි ව්‍යාපාරයකි
මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ
ඒක පුද්ගල ව්‍යාපාරයක, ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ ආරම්භ කර කොපමණ කාලයක් ඇතුළත ද?
දින 07
දින 14
දින 21
දින 30
තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය නිසි පරිදි සිදු කළ පසු ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනු ලබන්නේ,
ග්‍රාම නිලධාරීවරයා විසිනි
ප්‍රාදේශීය ලේකම්වරයා විසිනි
පරිසර නිලධාරියා විසිනි
සමාගම් රෙජිස්ට්රාර්වයරයා විසිනි.
හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව තීරණය කරනුයේ,
වංචා වැළැක්වීමේ ආඥාපනත යටතේය
සමාගම් පනත යටතේය.
ව්‍යාපාර නාම ආඥා පනත යටතේය
හවුල් ව්‍යාපාර ආඥාපනත යටතේය
Explore all questions with a free account