No student devices needed. Know more
25 questions
උඩරට නර්තන සම්ප්රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වන්නේ
කොහොඹා යක් කංකාරිය
දෙවොල් මඩුව
පහන් මඩුව
දහඅට සන්නිය
උඩරට නර්තන සම්ප්රදාය ප්‍රචලිත ප්‍රදේශ වන්නේ
මහනුවර /මාතලේ/ගාල්ල
කුරුණෑගල/මහනුවර/රත්නපුර
රත්නපුර/ගාල්ල /කුරුණෑගල
මහනුවර /මාතලේ/කුරුණෑගල
කොහොඹා කංකාරි ශාන්ති කර්මය ශාන්තිකර්මයේ උපත් කතාව හා සම්බන්ධ චරිතයක් නොවන්නේ
කුවේණි
විජය රජතුමා
මහා සම්මත රජතුමා
මලය රජතුමා
කොහොඹාකංකාරි ශාන්තිකර්මය පැවැත්වීමෙන් වර්තමාන අරමුණක් නොවන්නේ
භව බෝග සම්පත් වැඩි දියුණු කර ගැනීමට
අධ්‍යාපන කටයුතු සඳහා සහ පර්යේෂණ කටයුතු සඳහා
පඬුවස්දෙව් රජතුමා ට වැළඳුණු දිවි දෝෂය සුවකර ගැනීම සඳහා
බෝවන රෝග නැතිනම් වසංගත වලින් ආරක්ෂා වීම සඳහා
කොහොඹා යක් කංකාරියේ පුද ලබන කොහොඹා යක් තුන් කට්ටුවට අයත් නොවන්නේ ,
අලුත් කොහොඹා
පරණ කොහොඹා
මහ කොහොඹා
කළු කොහොඹා
ශාන්තිකර්ම ප්‍රථමයෙන් සිදුකරන චාරිත්‍රය වන්නේ ,
කප් සිටවීම
තොට පේ කිරීම
ආභරණ වැඩමවීම
මඩු පේ කිරීම
උඩරට කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ එන නර්තනාංගයක් වන්නේ ,
තොරණ යාගය
තෙල්මේ නැටීම
දෙවොල් නැටීම
අස්නේ නර්තනය
කොහොඹා කංකාරි ශාන්ති කර්මය සඳහා වාදනය කෙරෙනුයේ ,
කොහොඹා කංකාරී ශාන්තිකර්මයේ පළඳින ඇඳුම් කට්ටලය වන්නේ ,
කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ ශාන්තිකර්මයේ සැරසිලි සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක් නොවන්නේ ,
කෙසෙල් කොළ සහ කෙසෙල් පිති
හබරල කොල
ඉටිරෙදි
ගොක්කොල
පහන් මඩුවේ සහ දෙවොල් මඩුවේ උපත් කතා හා සම්බන්ධ චරිත ඇතුළත් නිවැරදි වරනය වන්නේ
විජය රජු/ කුවේණිය/ දිවියා
ගෝනා /සේරමාන රජු /දිවියා
විජය රජතුමා/සේරමාන රජු/ කුවේණි
සේරමාන රජු /ගෝනා/මැඩියා
සබරගමු පහන් මඩු ශාන්තිකර්මයේ පුද ලබන දෙවිකෙනකු නොවන්නේ ,
අලුත් කොහොඹා
පත්තිනි දේවිය
කතරගම දෙවියන්
දෙවොල් දෙවියන්
පහත රට නර්තන සම්ප්රදායේ ශාන්තිකර්ම සඳහා භාවිතා කරන්නේ
උඩරට බෙරයයි
දවුල
දිග් බෙරය
උඩැක්කිය
පහතරට නර්තන සම්ප්රදායේ දෙවොල් මඩුවේ එන නර්තනාංගයක් නොවන්නේ ,
තෙල්මෙ නර්තනය
අස්නේ නර්තනය
දෙවොල් නර්තනය
තොරණ යාගය
පහතරට දෙවොල් මඩු ශාන්ති කර්මයේ නර්තන අවස්ථාවක් නොවන්නේ ,
පපහතරට නර්තන සම්ප්රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වන්නේ ,
දෙවොල් මඩුව ශාන්ති කර්මය
පහන් මඩුව ශාන්ති කර්මය
කොහොඹා කංකාරි ශාන්ති කර්මය
බලි ශාන්තිකර්මය
පහත රට නර්තන සම්ප්රදාය ප්‍රචලිත ප්‍රදේශ ඇතුළත් නිවැරදි වරනය වන්නේ ,
ගාල්ල /මාතර /හම්බන්තොට/ කලුතර
ගාල්ල /හම්බන්තොට රත්නපුර
ගාල්ල /මාතර /සත්කෝරලය
ගාල්ල/ මාතර/ බලංගොඩ
පහතරට බෙරය සදහා සදහා භාවිතා කරන නාමයක් නොවන්නේ ,
යක් බෙරය
දෑතහරි බෙරය
මගුල් බෙරය
ඝෝෂක බෙරය
පහත රට නර්තන සම්ප්රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලේ සහිත ඡායාරූපය වන්නේ ,
දෙවොල් මඩු ශාන්ති කර්මය පැවැත්වීමේ වර්තමාන අරමුණක්/ හේතුවක් නොවන්නේ ,
ගමට රටට පොදුවේ යහපතක් බලාපොරොත්තුවෙන්
අධ්‍යාපන සහ පර්යේෂණ කටයුතු සඳහා
සශ්‍රීකත්වය උදෙසා
සේරමාන රජතුමාට සෑදුනු හිසරදය සදහා
සබරගමු නර්තන සම්ප්රදාය ප්‍රචලිත ප්‍රදේශ ඇතුළත් නිවැරදි වරනය වන්නේ ,
රත්නපුර , මාතලේ, කෑගල්ල
රත්නපුර , කුරුණෑගල , බලංගොඩ
ඇහැළියගොඩ, රත්නපුර , බලංගොඩ
රත්නපුර , හම්බන්තොට , කෑගල්ල
පහන් මඩු ශාන්තිකර්මයේ වාදනය කරනුයේ
දවුලයි
ගැටබෙරයයි
උඩැක්කියයි
තම්මැට්ටමයි
සබරගමු නර්තන සම්ප්රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය
වෙස් ඇඳුම් කට්ටලය
තෙල්මෙ ඇඳුම් කට්ටලය
පබළු ඇඳුම් කට්ටලය
දෙවොල් ඇදුම් කට්ටලය
සබරගමු නර්තන සම්ප්රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වන්නේ
කොහොඹා කංකාරි ශාන්ති කර්මය
දෙවොල් මඩුව ශාන්ති කර්මය
කිරි මඩුව ශාන්තිකර්මය
පහන් මඩුව ශාන්ති කර්මය
අම්මාවරුන්ගේ ලෙඩ ලෙස ගැමියන් හඳුන්වන රෝග වලින් අත මිදීම සඳහා සෙත් ශාන්ති ලබගනුයේ,
වීරමුණ්ඩ දෙවියන්ගෙනි
පත්තිනි දෙවියන්ගෙනි
විෂ්ණු දෙවියන්ගෙනි
දෙවොල් දෙවියන්ගෙනි
Explore all questions with a free account