No student devices needed. Know more
15 questions
මෙම උපකරණය හඳුන්වනු ලබන නම කුමක්ද?
යතුරු පුවරුව
මුසිකය
මුද්‍රණ යන්ත්‍රය
මෙම රූපයේ දැක්වෙන පරිගණක උපාංගය හඳුන්වනු ලබන නම කුමක්ද?
මුද්‍රණ යන්ත්‍රය
පද්ධති ඒකකය
මධ්‍ය සැකසුම් ඒකකය
මෙම උපකරණය මින් කුමන පර්යන්ත උපාංග ගණයට අයත් වේද?
ආදාන උපාංග
ආචයන උපාංග
ප්‍රතිදාන උපාංග
මෙම රූපයේ දැක්වෙන මෘදුකාංගය කුමක්ද?
චිත්‍රක මෘදුකාංගයක්
වදන් සැකසුම් මෘදුකාංගයක්
හඬ සැකසීමේ මෘදුකාංගයක්
පහත දැක්වෙන පරිගණක උපාංග අතුරින් දත්ත තැන්පත් කිරීම සඳහා භාවිතා කරන උපාංගය වනුයේ,
පරිගණකයේ මොළය ලෙස සැලකෙන්නේ මින් කුමක්ද?
සංදර්ශක තිරය - Monitor
යතුරු පුවරුව - Keyboard
මවු පුවරුව - Motherboard
මධ්‍ය සැකසුම් ඒකකය - CPU
පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ කුමක්ද?
ලබා දෙන ඕනෑම කාර්යයක් කෙටි කාලයකදී සිදුකල හැකිවීම.
ලබාදෙන දත්ත හා තොරතුරු නිවැරදි වූ විට වැරදි දත්ත හා තොරතුරු ප්‍රතිදානය කිරීම
මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවුවද නඩත්තු කිරීමට වැඩි මුදලක් වැය නොවේ.
දත්ත විශාල ප්‍රමාණය ගබඩා කරගත හැකි වීම.
මේ අතුරින් බාහිර ආචයන උපාංගයක් නොවන්නේ,
CD
Magnetic Tape
DVD
Scanner
පරිගණක විද්‍යාගාරය තුළ නොකළ යුතු කාර්යක් වන්නේ?
යතුරු පුවරුවේ දුහුවිලි පිසදැමීම
තම වතුර බෝතලය සහ පාවාහන් පිටතින් ගලවා ඇතුළුවීම
සෑම කෙවනියට ම තම පෑන් හෝ උල් සහිත උපකරණ දැමීමට තැත් කිරීම
භාවිතා කරන උපකරණ නිසි පරිදි තැන්පත් කිරීම.
ලබා දෙන උපදෙස් අනුවම කටයුතු කිරීමට හැකිවීම යන ගුණාංගය හඳුන්වනු ලබන්නේ,
ආචයන ධාරිතාව
පිරිවැය
බුද්ධිමය බව
නියත බව
පරිගණකයේ මුලික කාර්යය වනුයේ දත්ත ඇතුලත් කිරීම, දත්ත සැකසීම හා සැකසු දත්ත පිටතට ලබා දීම වේ. මෙම ප්‍රකාශය,
සත්‍ය වේ
අසත්‍ය වේ
මේ අතුරින් නිහිත පරිගණක උපාංගයක් නම් කරන්න.
පෑන් ධාවකය
නුතන රූපවාහිනී යන්ත්‍ර
විදුලි පංකාව
මුද්‍රණ යන්ත්‍රය
පරිගණකය භාවිත කරමින් යම් කාර්යයක් ඉටුකර ගැනීම සඳහා සකස් කර ඇති පරිගණක වැඩසටහන් දෘඩාංග ලෙස හැඳින්වේ. මෙම ප්‍රකාශය,
සත්‍ය වේ.
අසත්‍ය වේ.
ගොවිපොළ තුලදී පරිගණක උපකරණ භාවිතා වන අවස්ථාවක් වනුයේ,
අත් ට්‍රැක්ටර් මගින් අස්වනු නෙලීම
කෘමි පාලන උපකරණ භාවිතය
වගාව නිරීක්ෂණයට Drone යන්ත්‍ර භාවිතය
වගාවට කෘමි නාශක ඉසීම
මේ අතුරින් මෘදුකාංගයක් නොවන්නේ,
DVD
Adobe Photoshop
Paint
Media Player
Explore all questions with a free account