No student devices needed. Know more
15 questions
ජිනී වීස්ලිගේ සුරතලාගෙ නම කුමක්ද?
Mogas
Arnold
Chipuu
Fang
එළුවෙකුගේ patronus එකක් ඇති මායාකරු කවුද?
Aberforth Dumbledore
Padma Patil
Sirius Black
Seamus finnigan
Order of phoenix හී නිල සාමාජිකයෙක් නොවන්නෙ කවුද ?
Peter Pattigrew
Pomona Sprout
Mudungus Fletcher
Elphias Doge
හැග්රිඩ්ගේ සහෝදරයාගේ නම කුමක්ද?
Severus Snape ගේ මව කවුද ?
Alice Snape
Eileen Prince
Moilin Prince
Monika wilkins
ලැවැන්ඩර් බ්රව්න්ගේ සුරතලා වන්නේ,
Binky
Poppy
Lavender Mouse
Pinky
1995 දී වොල්ඩමෝට්ගේ නැවත ඉපදීම සිදු වූයේ,
Godric's Hollow
Little Hangleton
Little Hagnletan
House of Gaunt
ලූනා ලව්ගුඩ් සතුව තිබූ උපැස් යුවල ,
Pink-Blue-Way mirror
Spectrespecs
Oculusmirror
Bizarrespecs
ට්රයි විසාර්ඩ් තරඟාවලියේ දෙවෙනි කඩයිම සඳහා, හැරී ගිලීවීඩ් භාවිතා කළා. *කෘතීන්ට අනුව ඔහුට ඒවා ලබා දුන්නේ කවුද?
Dobby
Neville
Mad-eye-moody
Hermione
*කෘතීන්ට අනුව රොවීනා රේවන්ක්ලෝගේ කිරීටය විනාශ වූයේ කුමක් නිසාද?
Basilisk Fang
Avada kedavra Curse
Fiendfyre
Sword of Gryffindor
ෆීලියස් ෆ්ලිට්වික් යනු අර්ධ ........ කි.
හිස්තැනට සුදුසු වචනය වන්නේ.
හැරී තුන්වෙනි වසරේ සිටියදී firebolt පියාඹන කොස්සක් හැරීට තෑගී කරන්නේ කවුරුන්ද?
රොන් හට මිතුරෙකුගෙන් ලැබුනු බකමූණාගේ නම මේ අතරින් කවරක්ද?
Hedwig
Pigwidgeon
Norbert
Errol
ඩ්රැකෝ මැල්ෆෝයී සතුවූ සුරතලා වූයේ කවරෙක්ද?
An eagle owl
A mongoose
A cat
A snowy owl
සෙඩ්රික් ඩිගරි හට මරණීය ශාපය එල්ලකලේ කවුරුන්ද?
Explore all questions with a free account